Recent Movies
to Watch Now

Most watched movies by days

Ghostbusters movie series එකේ එන පස්වෙනි movie එක තමයි Ghostbusters: Frozen Empire කියන්නේ. මේක IMDB දර්ශකයේ 6.4 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 83%ක අගයකුත් ලබාගැනීමට සමත් වෙලා තියෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|450 MB

WEBRip|480p|X264|900 MB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් යෝධා කියන්නේ ඉන්දියාවේ තියෙන විශේෂ බලකායක්.ගුවන්,නාවික,යුධ කියන හමුදා තුනේම හොදම අය අරන් තමයි මේක හදල තියෙන්නේ.ඉතින් මේ යෝධා බලකාය තමන්ගේ රට බේරගන්න හැටි තමයි මේකේ තියෙන්නේ .ඉතින් ගොඩක් හොද ෆිල්ම් එකක් මේක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.5 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කෙල්ලෙක් ආදරේ කරලා කොල්ලෙක්ව රවට්ටලා ගියාම මොකක් වෙයිද . ඒ රැවටුන කොල්ලා මාස්ටර් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් උනොත් කොහොමට තියෙයිද එක දැනගන්නනම් ඔයාලට කතාව බලන්නම වෙනවා .

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.5 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Vijay Deverakonda, Mrunal Thakur රංගනයෙන් දායකත්වය දෙන The Family Star ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන කොල්ලෙක්.ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාලගේ ගෙදර හිස් කාමරේට කුලියට එනවා ගැනු ළමයෙක්.ඉතින් මෙ කෙල්ලට ගෝවර්ධන් අදරේ කරන්න ගන්නවා.මෙතනින් එහාට මොකද වෙන්නේ දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නනම වෙනවා

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.5 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

රාත්‍රියේ භීතියට පත්කරවන රුදුරු ජීවීන් අවදි වී ඔවුන්ගේ මාවතේ සිටින සියලුම ජීවීන් විනාශ කිරීමට පටන් ගනී ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ජපානයට මුහුණදෙන්න වෙන ඊලග තර්ජනය ඒ තමයි godzilla. ඉතින් මේ ගැන තියෙන ජපානයේ නිෂ්පාදිත Godzilla Minus One කියන movie එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|350 MB

WEBRip|720p|X264|1.25 GB

WEBRip|1080p|X264|2.85 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

රොබෝ කෙනෙක් හා පෙමින් වෙලුනු රොබෝ ඉංජිනේරුවෙක් ගැන තමයි මේ කතාවෙන් තියෙන්නේ.මේ ලස්සන ආදර කතාව බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.5 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කිව්වොත් භූගත සටන් සමාජ ශාලාවක ජීවත් වන තරුණයෙක්, ගෝරිල්ලා වෙස්මුහුණක් පැළඳ, මුදල් සඳහා වඩාත් ජනප්‍රිය සටන්කරුවන් සමග සටන් කරන අතර . ඔහුගේ ළමා වියේ සිදු වූ සිදු වීම් නිසා වසර ගණනාවක් යටපත් කළ කෝපයෙන් පසුවන අතර ඔහු නගරයේ පව්කාර ප්‍රභූ පැලැන්තියෙන් පළිගැනීමේ අදහසින් පසුවේ ඉතින් මොකද වෙන්නේ කියල ඔයාලට බලලම තමයි දැන ගන්න වෙන්නේ.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් ත්‍රස්තවාදය සහ දූෂණය මැඩලීමේ අතිශය රහසිගත මෙහෙයුමක් සඳහා තරුණ ක්ෂේත්‍ර නියෝජිතයෙකු අගමැති කාර්යාලයෙන් තෝරා ගන්නවා. ඉතින් මේ රහසිගත මෙහෙයුම වට තාමා චිත්රපටිය දිගහැරෙන්නේ. imdb 8.2 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|3 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්.මෙ කැම්පස් එකේ ළමයි අතරේ තියෙනවා කල්ලි යුද්දයක්. මෙ කල්ලි යුද්දෙට හේතුවක් වෙන්නෙත් යුවා. එයා තමයි මේකෙ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ. මෙයාගේ කැම්පස් එකේ කේස් නිසා යුවගේ තාත්තා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ.මෙයා මේ නිසා ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව. ඩිග්‍රියත් අරන් ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.ඉතින් මොකද වෙන්නේ ? එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කෑෂ් කියන්නේ අනාථ දැරියක් රැකබලා ගනිමින් අවංක සහ නිහඬ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් . නගරය ඉන්න පාතාල නායකයෙක් වෙන බිග් කැට් මෙයාට ආයෙත් වැඩට එන්න කියලා බල කරනවා. කෑෂ් ඔහුට ඉතිරිව ඇති එකම පවුල ආරක්ෂා කිරීමට පසුබට වෙන්නෙ නෑ. ඉතින් මොකක් වෙයිද එක ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

සිසිලියා කියන්නේ කන්‍යා සොයුරියක් විදියට බැඳෙන්න හිතාගෙන අලුතින් ඉතාලියේ දේවස්ථානයකට එන තරුණියක්.ඉතින් ටික දවසක් යද්දි සිසිලා හදිසියේ ගැබ් ගැන්නවා.ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්.කන්‍යා සොයුරියක් කියන්නේ සියලු බැඳීම් අත් හැරපු කෙකෙන්.හැබයි සිසිලියා කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පවත්වලත් නෑ. ඉතින් හැමෝම හිතනවා මේක දේව ආශ්චර්යයක් නිසා සිද්ධ වුණු පිළිසිඳ ගැනීමක් කියලා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනව.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Popular TV Series
Right Now