Immaculate (2024) Sinhala Subtitles | “දෙවියන්ද ? සාතාන්ද ?” | සිංහල උපසිරැසි සමඟ

20241h 29mIMDB 6.3,

සිසිලියා කියන්නේ කන්‍යා සොයුරියක් විදියට බැඳෙන්න හිතාගෙන අලුතින් ඉතාලියේ දේවස්ථානයකට එන තරුණියක්.ඉතින් ටික දවසක් යද්දි සිසිලා හදිසියේ ගැබ් ගැන්නවා.ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්.කන්‍යා සොයුරියක් කියන්නේ සියලු බැඳීම් අත් හැරපු කෙකෙන්.හැබයි සිසිලියා කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පවත්වලත් නෑ. ඉතින් හැමෝම හිතනවා මේක දේව ආශ්චර්යයක් නිසා සිද්ධ වුණු පිළිසිඳ ගැනීමක් කියලා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනව.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Fun Facts of Movie

Subtitle Download Area

Be the first to review “Immaculate (2024) Sinhala Subtitles | “දෙවියන්ද ? සාතාන්ද ?” | සිංහල උපසිරැසි සමඟ”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.