සිසිලියා කියන්නේ කන්‍යා සොයුරියක් විදියට බැඳෙන්න හිතාගෙන අලුතින් ඉතාලියේ දේවස්ථානයකට එන තරුණියක්.ඉතින් ටික දවසක් යද්දි සිසිලා හදිසියේ ගැබ් ගැන්නවා.ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්.කන්‍යා සොයුරියක් කියන්නේ සියලු බැඳීම් අත් හැරපු කෙකෙන්.හැබයි සිසිලියා කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පවත්වලත් නෑ. ඉතින් හැමෝම හිතනවා මේක දේව ආශ්චර්යයක් නිසා සිද්ධ වුණු පිළිසිඳ ගැනීමක් කියලා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනව.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

වාග් විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක් වන ලුයිස් බෑන්ක්ස් සිය කණ්ඩායම සමඟ එක්ව අද්භූත අභ්‍යවකාශ යානයකින් පෘථිවියට පැමිණි පිටසක්වල ජීවීන්ගේ භාෂාව අර්ථකථනය කළ යුතුය.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|320 MB

WEBRip|720p|X264|800 MB

ගම්වැසියන් භීතියට හා කම්පනයට පත් කරන පැහැදිලි කළ නොහැකි කුරිරු ඝාතන මාලාවක් පිටුපස ඇති අභිරහස
සුභ දවසක් හැමෝටම ,
කතාව පටන් ගන්නෙ රුද්‍රවනම් කියන කැලේකින් වටවුනු සීමිත ජනග්‍රහණයක් වාසය කරන ගමකින්,ඒවගේම මේ ගමේ හේතුවක් නැතිව දරුවන් මැරෙන වසංගතයක් තිබ්බා..ඔය අතරම මේ ගමට එනවා වෙන්කටාචලපති , ඔහුගේ පවුලත් එක්ක පදිංචි වෙන්න, වෙන්කටාචලපතිගේ බිරිද අංශභාගී රෝගයෙන් පෙළෙන කෙනෙක් වගේම තව එයාට දුවෙක් වගේම පුතෙකුත් හිටියා. වෙන්කටාචලපතිගේ අරමුණ උනේ මොන විදියකින් හරි එයාගේ බිරිදව සුව කර ගන්න අරමුණක්. වෛද්‍ය විද්‍යාවෙන් එයාට පිහිටක් නොලැබුණු තැන එයාට පුරාණ වේද ග්‍රන්ථ වලින් පිළිතුරක් සොයන්න ගත්තා..බිරිද සුව කිරීමේ අරමුණින් දිනක් මල සිරුරක් නිවසට අරන් එනවා දැකපු ගමේ කෙනෙක් මේක වැරදියට තේරුම් ගත්තා.ගමේ දරුවන් මියදෙන්නේ වෙන්කටාචලපති ඔවුන්ට හූනියම් කරන නිසා කියන වැරදි අදහසින් කුපිත වී වෙන්කටාචලපතිගේ නිවසට කඩාවදින ගම් වැසියන් වෙන්කටාචලපති හා ඔහුගේ බිරිද ගසකට තබා බැද පණපිටින් පුච්චා දමනවා.ඒ වගේම ඒ පවුලේ හිටපු ළමයව අනාථ නිවාසෙකට බාර දෙනවා.
ඉතිං ඔහොම වසර 12ක් යනවා. දැන් තමයි මේ ගමට සූර්‍යයි අම්මයි එන්නේ. අම්මා හැදී වැඩුණු ගම නිසා,අම්මට අයිති ඉඩමක් ගමේ පාසලක් හදන වැඩේට ලියලා දෙන්න එන්නේ. ඔහොම ආවම තමයි සූර්‍යට නන්දිනීව හම්බවෙන්නේ. ගමේ සර්පන්ච් මහත්තයගේ දුව තමයි නන්දිනී කියන්නේ. සූර්‍යට හිතක් පහල වෙනවා මේ නන්දිනී ගැනත්.ඉතිං ඔහොම ඉන්නකොට ගමේ ආයෙත් මරණ දාමයක් වෙන්න ගන්නවා. නමුත් හේතුවක් හිතාගන්න බෑ. අවසානේ සූර්‍යාගේ සෙනෙහෙවන්තයින්ද මේ රැල්ලට ගොදුරු වෙනවා. ඉතිං අවසානේ මේ මරණ රැල්ල නන්දිනීගේ දොරකඩට එනවා. ඉතිං සූර්‍යා නන්දිනීව බේරගන්න ඕනේ නිසා, මෙකේ සුල මුල සොයා යනවා..
එතනින් එහාට මොකද වෙන්නෙ ...

 

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 




WEBRip|480p|X264|700 MB

 

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.6 GB

විවාහයට සුභ පතන්න තෑග්ගක් ගත්තම ඒකට offer එකක් විදියට මෙයාට ඔරලෝසුවකුත් හම්බෙනවා.ඒ ඔරලොසුව හොල්මන් කරන්න ගත්තොත්.ඉතින් මෙතනින් පස්සේ තමයි ප්‍රශ්න වෙන්න පටන් ගන්නේ.

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 

 

WEBRip|480p|X264|230 MB

WEBRip|720p|X264|920 MB

WEBRip|1080p|X264|3.12 GB

Showing all 4 results