Bhakshak (2024) Sinhala Subtitles | ” වීර කාන්තාව ” | සිංහල උපසිරැසි සමග

20242h 15mIMDB 7.2,

ළමා නිවාසයක සිද්ධ වුන සිදුවීමක් වටා තමයි මේ කතාව දිගහැරෙන්නේ මේ ළමා නිවාසේ සිදු කරපු වෛද්‍ය පරීක්‍ෂණයකදී ඒ නිවාසෙ හිටිය ගැහැණු ළමයි 42 න් 34 දෙනෙක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා කියලා තහවුරු වෙනවා ඉතින් මේ ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් ගැන දැනගන්න Vaishali කියන මාධ්‍යවේදිනිය මේ සිදුවීමට අදාල මේ නිවාසෙ දරුවන්ගේ නිදහස වෙනුවෙන් සටන් ආකාරය තමයි Bhakshak චිත්‍රපටයේ තියෙන්නෙ.
ඉන්දියාවේ බිහාර් වල වුන සත්‍ය කතාවක් තේමා කරගත් චිත්‍රපටයක්. මේක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.4 GB

 

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Fun Facts of Movie

Subtitle Download Area

Be the first to review “Bhakshak (2024) Sinhala Subtitles | ” වීර කාන්තාව ” | සිංහල උපසිරැසි සමග”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.