Trapped underwater when their plane crashes into the ocean, survivors must find a way to escape as sharks start to circle the wreckage.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 

 

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

කතාව ගැන කිව්වොත්.
ගුනසේකරන් කියන්නේ jailer කෙනෙක් මෙයාට එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. ඒ අතර තුර එහෙදි රණ්ඩුවකට පැටලිලා සිරගත වෙන්න වෙනවා.ඒ විතරක් නෙමෙයි මෙයා සිරගත කරලා තියෙන බන්දනාගරයේම ඉන්න ත්රස්තවාදීන් තුන්දෙනෙක් බේරගෙන ඉන්දියාවට ලොකු attack එකක් කරන්න Omar Quadri කියන ත්රස්තවාදී නායකයා බලන් ඉන්නවා.ඉතින් මොකක් වෙයිද දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?
එහනම් කතාව මොකද වෙන්නෙ කියල බලමු....
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.2 GB

WEBRip|1080p|X264|3 GB

Shamsher Pathania fulfills his lifelong dream and becomes a member of the Indian air force. As he faces rigorous challenges, Patty must rise above his own limitations to become a true hero.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.5 GB

WEBRip|1080p|X264|3 GB

ළමා නිවාසයක සිද්ධ වුන සිදුවීමක් වටා තමයි මේ කතාව දිගහැරෙන්නේ මේ ළමා නිවාසේ සිදු කරපු වෛද්‍ය පරීක්‍ෂණයකදී ඒ නිවාසෙ හිටිය ගැහැණු ළමයි 42 න් 34 දෙනෙක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා කියලා තහවුරු වෙනවා ඉතින් මේ ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් ගැන දැනගන්න Vaishali කියන මාධ්‍යවේදිනිය මේ සිදුවීමට අදාල මේ නිවාසෙ දරුවන්ගේ නිදහස වෙනුවෙන් සටන් ආකාරය තමයි Bhakshak චිත්‍රපටයේ තියෙන්නෙ.
ඉන්දියාවේ බිහාර් වල වුන සත්‍ය කතාවක් තේමා කරගත් චිත්‍රපටයක්. මේක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.4 GB

 

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

ඩොක්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ගැන ඔයාල අහල ඇතිනේ ඉතින් මේ කතාව යන්නේ ඩ්‍රැකියුලාගේ දුවව ෆ්‍රැන්කන්ස්ටයින් පැහැරගන්නවා. ඒ විතරක් නෙමෙයි වෙර්වුල්ෆගේ, අදෘශ්‍යමාන මිනිහාගේ, රැම්සීස් මමීගේත් වැදගත්ම කොටස් ෆ්‍රැන්කන්ස්ටයින් හොරකම් කරනවා. ෆ්‍රැන්කන්ස්ටයින් මේ ඔක්කොම එකතු කරලා මොකක් හරි කරන්න තමයි යන්නේ එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

 

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

ලයිලා කියන ගෑනු ළමයෙක්ගේ අතුරුදහන් වීමක් වාට තමයි කතාව දිගහැරෙන්නේ .ලයිලට මොකද වුනේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

 

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.8 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

අබී රස්සව අතඇරලා වෙන රස්සවක් හොයන ගමන් ඉන්න කෙනෙක්. ඉතින් මෙහෙම ඉන්න කොට මෙයාට Die Game කියලා ගේම එකක් සෙල්ලම් කරන්න ලැබෙනවා.මෙයාට මේකෙන් ටික දවසක් සල්ලි හම්බවෙනවා.ටික කාලයක් යනකොට මෙයාව මේකෙන් blackmail කරන්න පටන්ගන්නවා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.8 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කෑෂ් කියන්නේ අනාථ දැරියක් රැකබලා ගනිමින් අවංක සහ නිහඬ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් . නගරය ඉන්න පාතාල නායකයෙක් වෙන බිග් කැට් මෙයාට ආයෙත් වැඩට එන්න කියලා බල කරනවා. කෑෂ් ඔහුට ඉතිරිව ඇති එකම පවුල ආරක්ෂා කිරීමට පසුබට වෙන්නෙ නෑ. ඉතින් මොකක් වෙයිද එක ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් ත්‍රස්තවාදය සහ දූෂණය මැඩලීමේ අතිශය රහසිගත මෙහෙයුමක් සඳහා තරුණ ක්ෂේත්‍ර නියෝජිතයෙකු අගමැති කාර්යාලයෙන් තෝරා ගන්නවා. ඉතින් මේ රහසිගත මෙහෙයුම වට තාමා චිත්රපටිය දිගහැරෙන්නේ. imdb 8.2 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|3 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කිව්වොත් භූගත සටන් සමාජ ශාලාවක ජීවත් වන තරුණයෙක්, ගෝරිල්ලා වෙස්මුහුණක් පැළඳ, මුදල් සඳහා වඩාත් ජනප්‍රිය සටන්කරුවන් සමග සටන් කරන අතර . ඔහුගේ ළමා වියේ සිදු වූ සිදු වීම් නිසා වසර ගණනාවක් යටපත් කළ කෝපයෙන් පසුවන අතර ඔහු නගරයේ පව්කාර ප්‍රභූ පැලැන්තියෙන් පළිගැනීමේ අදහසින් පසුවේ ඉතින් මොකද වෙන්නේ කියල ඔයාලට බලලම තමයි දැන ගන්න වෙන්නේ.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

When a Delta Force team is ambushed in enemy territory, a rookie officer refuses to abandon them. Their only hope lies with an Air Force drone pilot as the eyes in the sky during a brutal 48-hour battle for survival.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

18 වතාවත් දූෂණය වූ තම දියණිය වෙනුවෙන් ගොළු පියාගේ දරුණු පලිගැනීම
සුභ දවසක් හැමෝටම ,
ටෝබි කියන්නේ දරුණු විපත් මැද වැඩුණු, තනිකම් ගෙවූ යෞවනයෙකි. කුඩා කාලයේ සිටම ඔහුට මවුපියන්ගේ උණුසුම ලැබී නැත. සමාජයේ අනෙක් අය ඔහුගේ වෙනස වැටහීමට පෙර ඔහු බොහෝ විට රැඳවුම්හල් සහ රික්තක නිවාස වල දිවි ගෙවුවේය. ඔහුගේ ජීවිතය මාරු වුණේ ඔහුට අත්වූ අනපේක්ෂිත දායාදයකිනි. එය නම් හැරී යනුවෙන් හඳුන්වන පොඩි ගෑනි දරුවෙකි.
ටෝබි මෙම දරුවාගේ ජීවිතය තුළ ස්ථාවරයක් සහ ආදරයක් සැපයීමට තම සියලු ශක්තිය යොදවයි. ඔහුගේ දෛනික ජීවන රටාව මිනීමරුම් සහ රහස් අවදානම් මැද සංසිද්ධි වලින් පිරි වුවත්, මේ අලුත් එකතුව ඔහුගේ ජීවිතයට අර්ථකතනයක් ගෙන එයි. තමා සහ දුව සඳහා ජීවත්වීමට නිවාසයක් ලැබීම ඔහුගේ අවසන් අභිලාෂය විය.
ඔහුගේ අතීතයේ හැඟීම් සහ කුඩා කාලයේ අත්විඳින ලද අවතැන් වීම් සමග ටෝබි ගේ ජීවිතය අවධානම් මාර්ගයක් ගනී. නමුත්, ඔහු සහ දුව ප්‍රේමයෙන් හා විශ්වාසයෙන් පිරි ජීවන රටාවක් වර්ධනය කරයි. ගමේ සමාජයේ තවත් අඳුරු මූලික කාර්යයක් ඔහු වෙත පැමිණේ නමුත්, ඔහුගේ ප්‍රතිචාරය ඔහුගේ නව ජීවන රටාව සහ පවුලේ සාමය රැක ගැනීමට ඔහුගේ අවසාන ප්‍රතිඥාව විය.
ඔහුගේ අතීත සහ වර්තමානය අතර දුෂ්කර ගමන සහ දුව සමග ගත කළ අමුත්තන්ගේ ජීවන රටාව ඔහුට නව අර්ථකතනයක් ලබා දෙයි. මේ සබඳතාවයෙන් ඔහුට සාමය සහ ජීවන අර්ථය සොයා ගැනීමේ අවස්ථාව ලැබේ. ඔහුගේ කතාව අපට දක්වන්නේ අඳුරු තැන්වල සිට ආලෝකය සොයා යාමේ ගමන් මග පිළිබඳවයි.
එතනින් එහාට මොකද වෙන්නෙ ...

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 

   

WEBRip|480p|X264|650 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

 
වසර ගණනාවකට පෙර දුන් පොරොන්දුව රකිමින් සමාජයේ වැරදි නිවැරදි කිරීම සඳහා පැමිණි " අසාද් " . බොහෝ දෙනෙකුට අතිශයින් දුක් විඳීමට හේතු වූ දරුණු අපරාධකරුවෙකුට එරෙහිව බියක් නොමැතිව පැමිණි " අසාද් ".
SRK ,Vijay Sedupathi,Nayanathara, Deepika Padukone රංගනයෙන් දායකත්වය දෙන මේ සුපිරි චිත්රපටිය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.8 GB

Prashanth Neel අධ්‍යක්ෂනය කල සුපිරි නළු Prabhas රගන 2023 වසරේ නිකුත්වුන අති දැවැන්ත චිත්රපටිය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

Tiger 3 කියන්නෙ YRF Spy Universe එක යටතේ සල්මන් ඛාන් කත්‍රිනා කයිෆ් ඉම්රාන් හශීම් රංගනයෙන් දායකත්වය දේ 2023 වසරේ නිකුත් උන සුපිරි චිත්රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ශාරුක් ඛාන් (පඨාන්) වගෙම හැමෝම බලාපොරොත්තු වුනු හ්රිතික් රෝෂන්ගේ (කබීර්) කැමියෝ දෙකක් ඇතුලත් කරල තියෙනව.ඉතින් මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

රහස් නියෝජිතයෙකුට ඔහුගේ ආයුධය ලෙස තනි වචනයක් ලබා දී තුන්වන ලෝක යුද්ධය ආරම්භ වීම වැළැක්වීම සඳහා යවනු ලැබේ. ඔහු තම මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා කාලය හරහා ගමන් කළ යුතු අතර ස්වභාවධර්මයේ නීති නැමිය යුතුය.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

 

WEBRip|480p|X264|600 MB

WEBRip|720p|X264|1.35 GB

Caleb Smith, a young programmer, gets a chance to become a part of a strange scientific experiment where he is expected to assess artificial intelligence by interacting with a female robot.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|850 MB

පාකර් නෝනා විශ්‍රාම ගිය ටීචර් කෙනෙක්. එයා නිදහස් ජීවිතයක් ගත කරනවා Massachusetts වල. මෙයාගෙ ගෙදර කුලියට ඉන්නේ ක්ලේ. මිනිහ කරන්නේ මී මැසි වගාව. දවසක් පාකර් නෝනාට ස්කෑම් කෝල් එකක් එනවා. ඒ ලණුව කන පාකර් නෝනා තමන්ගෙ ගිණුම් වල පුණ්‍ය කටයුතු වලට වෙන් කරලා තිබුණු ඩොලර් මිලියන 2 ක් විතර ඒ හොරුන්ගේ අතට යවනවා. ඉතින් තමන් කර ගත්ත මෝඩකම දරා ගන්න බැරුව පාකර් නෝනා සියදිවි නසා ගන්නවා.

මේ අපරාධයට සම්බන්ධ කට්ටියව එලොව යවන්න තමයි ක්ලේ ඊට පස්සේ තමන්ගේ වැඩ පටන් ගන්නේ. තව දෙයක්. මෙහෙම මී මැසි වගාවේ ඉන්න ක්ලේ ඇත්තටම Beekeepers නමින් හඳුන්වන රහස් සංවිධානයක වැඩ කරපු කෙනෙක්. ඒ නිසා තමන්ගේ සටන්කාමී හැසිරීම, ඉව, පළපුරුද්ද කියන මේ හැමදේම මිනිහා මේ මෙහෙයුමට යොදා ගන්නවා.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

 

සිංහල උපසිරැසි සමග පිටපත 

   

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

කතාව ගැන කිව්වොත් රොකි එහෙමත් නැත්නම් රාජා ක්‍රිෂ්නාප්පා කියන්නේ දිළිදු පවුලක ළමයෙක්.පොඩි කාලේදිම රොකිට ඉන්නේ අම්මා විතරයි. නමුත් අම්මාත් රොකිට අවුරුදු 7 – 8ක් වෙද්දිම අහිමිවෙනවා..රොකිගේ අම්මා නැතිවෙද්දි රොකිගෙන් පොරොන්දුවක් අරගන්නවා.. දැනට කොහොම ජිවත් උනත් ඔයා මැරෙද්දි පෝසත් මිනිහෙක් වෙලා තමයි මැරෙන්න ඕනි කියලා… රොකිත් අම්මාට අවසන් පොරොන්දුව දෙනවා ඔහු ධනවත් පුද්ගලයෙක් වෙනවා කියලා… රත්‍රං ආකරයක හිර කරගෙන අහිංසක මිනිස්සු තලා පෙලා දමමින් කුරිරු වද හිංසා කරමින් වහල්ලු වගේ වැඩ ගන්න ගරුඩා නම් වූ දුෂ්ට මිනිහෙක්.. ඒ මිනිහාගේ මේ ඒකාධිපති පාලනය හමුවේ අසරණ වී දුක් විදින මේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න අහම්බෙන් පැමිණෙන රොකී මේ රන් පතල උඩු යටිකුරු කරනවා. අම්මට පණ මෙන් ආදරය කරන රොකීගේ ජීවිතය අගාදයට හැලෙන්නේ අම්මගේ වියෝවෙන් පසුවයි.. කාටවත් බය නොවී යටත් නොවී සිටීමට නම් ඕන වෙන එකම දේ තමා “බලය” එය උපරිමය ලබා ගන්නා රොකීගේ ජීවිතය කෙසේ වෙයිද?  

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

කතාව ගැන කිව්වොත්,K.G.F: Chapter  1 චිත්‍රපටිය අවසන් උනේ,රොකී ගරුඩව මරපු තැනින්,ඊට පස්සේ අපිට එතනදී දැකගන්න ලැබෙනවා,ඉන්දියාවෙ අගමැතිනිය රොකීට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවා,ඉතින් K.G.F: Chapter 2 චිත්‍රපටිය අපිට බලාගන්න ලැබෙන්නේ හරියටම එතන ඉදන්  

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.6 GB

Showing all 20 results