කේරළයේ මූලධර්ම වාදී මුස්ලිම් සංවිධානයක් මගින් හිංදු තරුණියන් සිය ආගමට හරවා ගෙන කුප්‍රකට ISIS සංවිධානය සමග එක්වී මුස්ලිම් රාජ්‍යයක් සඳහා සටනට සහය දැක් වීමට සිරියාව වෙත රැගෙන යාමේ ක්‍රියාවලියක් මෙම කතාවේ කියවෙනවා. මෙහි ප්‍රධාන චරිතය එසේ ගොස් ඉන් බේරී පලාවිත් සිය කඳුලු කතාව බලධාරීන් ඉදිරියේ පැවසීම තුල කතාව ගලා යනවා.ශාලනී කියන්නෙ තම මව සහ ආච්චි සමඟ ජීවත් වෙන තරුණියක්. ඇය හෙදයක් වීමේ අරමුණෙන් ඇය හෙද විද්‍යාලයට ඇතුළත් වෙනවා. මෙහිදී ඇයට නිමා, ගීතාංජලී සහ ආසිෆා නම් නේවාසික මිතුරන් ලෙස මුණගැහෙනවා.
එතනින් එහාට මොකද වෙන්නෙ ...
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.1 GB

ළමා නිවාසයක සිද්ධ වුන සිදුවීමක් වටා තමයි මේ කතාව දිගහැරෙන්නේ මේ ළමා නිවාසේ සිදු කරපු වෛද්‍ය පරීක්‍ෂණයකදී ඒ නිවාසෙ හිටිය ගැහැණු ළමයි 42 න් 34 දෙනෙක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා කියලා තහවුරු වෙනවා ඉතින් මේ ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් ගැන දැනගන්න Vaishali කියන මාධ්‍යවේදිනිය මේ සිදුවීමට අදාල මේ නිවාසෙ දරුවන්ගේ නිදහස වෙනුවෙන් සටන් ආකාරය තමයි Bhakshak චිත්‍රපටයේ තියෙන්නෙ.
ඉන්දියාවේ බිහාර් වල වුන සත්‍ය කතාවක් තේමා කරගත් චිත්‍රපටයක්. මේක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.4 GB

 

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Featured
කතාව ගැන කිව්වොත්.
ස්වස්තික් ස්ටීල් වානේ සමාගමේ ප්‍රධානී බල්බීර් සිංගේ ජීවිතයට තර්ජනයක් වන අයට එරෙහිව ඔහුගේ පුත් රන්විජේ සිංගේ සටන.ඉතින් මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ
චිත්රපටියේ දෙවෙනි කොටස ලෙස Animal Park නමින් චිත්රපටියක් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|800 MB

WEBRip|720p|X264|1.92 GB

WEBRip|1080p|X264|3.32 GB

Things start to take an awry turn for a mild-mannered cafe owner, who gets caught in the crosshairs of a drug cartel.

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

Showing all 5 results