Yuva (2024) Sinhala Subtitles | මදාවි ශිෂ්‍යයෙක් ? | සිංහල උපසිරැසි සමඟ

20242h 33mIMDB 6.3,

යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්.මෙ කැම්පස් එකේ ළමයි අතරේ තියෙනවා කල්ලි යුද්දයක්. මෙ කල්ලි යුද්දෙට හේතුවක් වෙන්නෙත් යුවා. එයා තමයි මේකෙ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ. මෙයාගේ කැම්පස් එකේ කේස් නිසා යුවගේ තාත්තා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ.මෙයා මේ නිසා ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව. ඩිග්‍රියත් අරන් ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.ඉතින් මොකද වෙන්නේ ? එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Fun Facts of Movie

Subtitle Download Area

Be the first to review “Yuva (2024) Sinhala Subtitles | මදාවි ශිෂ්‍යයෙක් ? | සිංහල උපසිරැසි සමඟ”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.