Trapped underwater when their plane crashes into the ocean, survivors must find a way to escape as sharks start to circle the wreckage.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 

 

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

කතාව ගැන කිව්වොත්.
ගුනසේකරන් කියන්නේ jailer කෙනෙක් මෙයාට එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. ඒ අතර තුර එහෙදි රණ්ඩුවකට පැටලිලා සිරගත වෙන්න වෙනවා.ඒ විතරක් නෙමෙයි මෙයා සිරගත කරලා තියෙන බන්දනාගරයේම ඉන්න ත්රස්තවාදීන් තුන්දෙනෙක් බේරගෙන ඉන්දියාවට ලොකු attack එකක් කරන්න Omar Quadri කියන ත්රස්තවාදී නායකයා බලන් ඉන්නවා.ඉතින් මොකක් වෙයිද දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?
එහනම් කතාව මොකද වෙන්නෙ කියල බලමු....
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.2 GB

WEBRip|1080p|X264|3 GB

Shamsher Pathania fulfills his lifelong dream and becomes a member of the Indian air force. As he faces rigorous challenges, Patty must rise above his own limitations to become a true hero.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.5 GB

WEBRip|1080p|X264|3 GB

අබී රස්සව අතඇරලා වෙන රස්සවක් හොයන ගමන් ඉන්න කෙනෙක්. ඉතින් මෙහෙම ඉන්න කොට මෙයාට Die Game කියලා ගේම එකක් සෙල්ලම් කරන්න ලැබෙනවා.මෙයාට මේකෙන් ටික දවසක් සල්ලි හම්බවෙනවා.ටික කාලයක් යනකොට මෙයාව මේකෙන් blackmail කරන්න පටන්ගන්නවා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.8 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කෑෂ් කියන්නේ අනාථ දැරියක් රැකබලා ගනිමින් අවංක සහ නිහඬ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් . නගරය ඉන්න පාතාල නායකයෙක් වෙන බිග් කැට් මෙයාට ආයෙත් වැඩට එන්න කියලා බල කරනවා. කෑෂ් ඔහුට ඉතිරිව ඇති එකම පවුල ආරක්ෂා කිරීමට පසුබට වෙන්නෙ නෑ. ඉතින් මොකක් වෙයිද එක ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්.මෙ කැම්පස් එකේ ළමයි අතරේ තියෙනවා කල්ලි යුද්දයක්. මෙ කල්ලි යුද්දෙට හේතුවක් වෙන්නෙත් යුවා. එයා තමයි මේකෙ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ. මෙයාගේ කැම්පස් එකේ කේස් නිසා යුවගේ තාත්තා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ.මෙයා මේ නිසා ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව. ඩිග්‍රියත් අරන් ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.ඉතින් මොකද වෙන්නේ ? එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් ත්‍රස්තවාදය සහ දූෂණය මැඩලීමේ අතිශය රහසිගත මෙහෙයුමක් සඳහා තරුණ ක්ෂේත්‍ර නියෝජිතයෙකු අගමැති කාර්යාලයෙන් තෝරා ගන්නවා. ඉතින් මේ රහසිගත මෙහෙයුම වට තාමා චිත්රපටිය දිගහැරෙන්නේ. imdb 8.2 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|3 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කිව්වොත් භූගත සටන් සමාජ ශාලාවක ජීවත් වන තරුණයෙක්, ගෝරිල්ලා වෙස්මුහුණක් පැළඳ, මුදල් සඳහා වඩාත් ජනප්‍රිය සටන්කරුවන් සමග සටන් කරන අතර . ඔහුගේ ළමා වියේ සිදු වූ සිදු වීම් නිසා වසර ගණනාවක් යටපත් කළ කෝපයෙන් පසුවන අතර ඔහු නගරයේ පව්කාර ප්‍රභූ පැලැන්තියෙන් පළිගැනීමේ අදහසින් පසුවේ ඉතින් මොකද වෙන්නේ කියල ඔයාලට බලලම තමයි දැන ගන්න වෙන්නේ.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

රාත්‍රියේ භීතියට පත්කරවන රුදුරු ජීවීන් අවදි වී ඔවුන්ගේ මාවතේ සිටින සියලුම ජීවීන් විනාශ කිරීමට පටන් ගනී ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් යෝධා කියන්නේ ඉන්දියාවේ තියෙන විශේෂ බලකායක්.ගුවන්,නාවික,යුධ කියන හමුදා තුනේම හොදම අය අරන් තමයි මේක හදල තියෙන්නේ.ඉතින් මේ යෝධා බලකාය තමන්ගේ රට බේරගන්න හැටි තමයි මේකේ තියෙන්නේ .ඉතින් ගොඩක් හොද ෆිල්ම් එකක් මේක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.5 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Featured
Featured
Featured
Featured
When a Delta Force team is ambushed in enemy territory, a rookie officer refuses to abandon them. Their only hope lies with an Air Force drone pilot as the eyes in the sky during a brutal 48-hour battle for survival.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Paul Atreides Chani සහ Fremen සමග එක්වන්නේ ඔහුගේ පවුල විනාශ කළ කුමන්ත්‍රණකරුවන්ගෙන් පළිගැනීමේ අරමුණින්. ඔහුගේ ජීවිතයේ ආදරය සහ විශ්වයේ ඉරණම අතර තේරීමකට මුහුණ දෙමින්, ඔහුට පමණක් පුරෝකථනය කළ හැකි භයානක අනාගතයක් වළක්වා ගත යුතුය.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|480 MB

WEBRip|720p|X264|900 MB

WEBRip|1080p|X264|1.7 GB

18 වතාවත් දූෂණය වූ තම දියණිය වෙනුවෙන් ගොළු පියාගේ දරුණු පලිගැනීම
සුභ දවසක් හැමෝටම ,
ටෝබි කියන්නේ දරුණු විපත් මැද වැඩුණු, තනිකම් ගෙවූ යෞවනයෙකි. කුඩා කාලයේ සිටම ඔහුට මවුපියන්ගේ උණුසුම ලැබී නැත. සමාජයේ අනෙක් අය ඔහුගේ වෙනස වැටහීමට පෙර ඔහු බොහෝ විට රැඳවුම්හල් සහ රික්තක නිවාස වල දිවි ගෙවුවේය. ඔහුගේ ජීවිතය මාරු වුණේ ඔහුට අත්වූ අනපේක්ෂිත දායාදයකිනි. එය නම් හැරී යනුවෙන් හඳුන්වන පොඩි ගෑනි දරුවෙකි.
ටෝබි මෙම දරුවාගේ ජීවිතය තුළ ස්ථාවරයක් සහ ආදරයක් සැපයීමට තම සියලු ශක්තිය යොදවයි. ඔහුගේ දෛනික ජීවන රටාව මිනීමරුම් සහ රහස් අවදානම් මැද සංසිද්ධි වලින් පිරි වුවත්, මේ අලුත් එකතුව ඔහුගේ ජීවිතයට අර්ථකතනයක් ගෙන එයි. තමා සහ දුව සඳහා ජීවත්වීමට නිවාසයක් ලැබීම ඔහුගේ අවසන් අභිලාෂය විය.
ඔහුගේ අතීතයේ හැඟීම් සහ කුඩා කාලයේ අත්විඳින ලද අවතැන් වීම් සමග ටෝබි ගේ ජීවිතය අවධානම් මාර්ගයක් ගනී. නමුත්, ඔහු සහ දුව ප්‍රේමයෙන් හා විශ්වාසයෙන් පිරි ජීවන රටාවක් වර්ධනය කරයි. ගමේ සමාජයේ තවත් අඳුරු මූලික කාර්යයක් ඔහු වෙත පැමිණේ නමුත්, ඔහුගේ ප්‍රතිචාරය ඔහුගේ නව ජීවන රටාව සහ පවුලේ සාමය රැක ගැනීමට ඔහුගේ අවසාන ප්‍රතිඥාව විය.
ඔහුගේ අතීත සහ වර්තමානය අතර දුෂ්කර ගමන සහ දුව සමග ගත කළ අමුත්තන්ගේ ජීවන රටාව ඔහුට නව අර්ථකතනයක් ලබා දෙයි. මේ සබඳතාවයෙන් ඔහුට සාමය සහ ජීවන අර්ථය සොයා ගැනීමේ අවස්ථාව ලැබේ. ඔහුගේ කතාව අපට දක්වන්නේ අඳුරු තැන්වල සිට ආලෝකය සොයා යාමේ ගමන් මග පිළිබඳවයි.
එතනින් එහාට මොකද වෙන්නෙ ...

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 

   

WEBRip|480p|X264|650 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|362 MB

WEBRip|720p|X264|863 MB

WEBRip|1080p|X264|1.05 GB

මානව වර්ගයා සහ කෘත්‍රිම බුද්ධිය අතර අනාගත යුද්ධයක් ඇවිළෙද්දී, උසස් AI හි නොපැහැදිලි ගෘහ නිර්මාණ ශිල්පියා වන නිර්මාපකයා දඩයම් කිරීමට සහ මරා දැමීමට හිටපු විශේෂ බලකා නියෝජිත ජෝෂුවා බඳවා ගනු ලැබේ. මැවුම්කරු යුද්ධය සහ මුළු මිනිස් සංහතියම අවසන් කිරීමට බලය ඇති අද්භූත ආයුධයක් නිපදවා ඇත. ජෝෂුවා සහ ඔහුගේ ප්‍රභූ ක්‍රියාකාරිකයින් කණ්ඩායම සතුරා විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශයට ඇතුළු වන විට, ඔවුන් ඉක්මනින්ම සොයා ගන්නේ ලෝකය අවසන් කරන ආයුධය ඇත්ත වශයෙන්ම කුඩා දරුවෙකුගේ ස්වරූපයෙන් AI එකක් බවයි.
එතනින් එහාට මොකද වෙන්නෙ ...

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|480 MB

WEBRip|720p|X264|1.2 GB

WEBRip|1080p|X264|2.1 GB

කතාව ගැන කියනවනම් දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ජපානයට මුහුණදෙන්න වෙන ඊලග තර්ජනය ඒ තමයි godzilla. ඉතින් මේ ගැන තියෙන ජපානයේ නිෂ්පාදිත Godzilla Minus One කියන movie එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|350 MB

WEBRip|720p|X264|1.25 GB

WEBRip|1080p|X264|2.85 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කිව්වොත්.
ස්වස්තික් ස්ටීල් වානේ සමාගමේ ප්‍රධානී බල්බීර් සිංගේ ජීවිතයට තර්ජනයක් වන අයට එරෙහිව ඔහුගේ පුත් රන්විජේ සිංගේ සටන.ඉතින් මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ
චිත්රපටියේ දෙවෙනි කොටස ලෙස Animal Park නමින් චිත්රපටියක් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|800 MB

WEBRip|720p|X264|1.92 GB

WEBRip|1080p|X264|3.32 GB

Things start to take an awry turn for a mild-mannered cafe owner, who gets caught in the crosshairs of a drug cartel.

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

වසර ගණනාවකට පෙර දුන් පොරොන්දුව රකිමින් සමාජයේ වැරදි නිවැරදි කිරීම සඳහා පැමිණි " අසාද් " . බොහෝ දෙනෙකුට අතිශයින් දුක් විඳීමට හේතු වූ දරුණු අපරාධකරුවෙකුට එරෙහිව බියක් නොමැතිව පැමිණි " අසාද් ".
SRK ,Vijay Sedupathi,Nayanathara, Deepika Padukone රංගනයෙන් දායකත්වය දෙන මේ සුපිරි චිත්රපටිය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.8 GB

Prashanth Neel අධ්‍යක්ෂනය කල සුපිරි නළු Prabhas රගන 2023 වසරේ නිකුත්වුන අති දැවැන්ත චිත්රපටිය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

Showing 1–24 of 46 results