Devastated and lonely, a widower decides to take a drastic step. However, his plans are disrupted by a lively family that moves in next door.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|1 GB

ජැමෙයිකානු ගායක-ගීත රචක බොබ් මාලේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ රෙගේ සංගීතඥයා වීමට දුෂ්කරතා ජය ගන්නා ආකාරය පදනම් කරගත් ඇමරිකානු චරිතාපදාන නාට්‍ය සංගීත චිත්‍රපටයකි.
 
අදාළ පිටපත් ඉංග්‍රීසි හා හින්දි Audio Track දෙකෙන්ම යුක්ත වේ.චිත්‍රපටිය නරඹන විට ඔබට අවශ්‍ය Audio Track එක ඔබගේ player එක ඔස්සේ තෝරා ගත යුතුය.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|1.1 GB

කතාව ගැන කියනවනම් බහු පෞරුෂ ආබාධයක් තියෙන ගැහැණු ළමයෙක්ගේ එක පෞරුෂයකට ආදරේ කරන කොල්ලේක් ගැන තමයි චිත්රපටියේ තියෙන්නේ. මේක ඔයාල හැමෝටම බලන්න හොද කන්නඩ ආදර කතාවක් ඉතින් මේක බලන්න කියල ආරධන කරනවා.

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්.මෙ කැම්පස් එකේ ළමයි අතරේ තියෙනවා කල්ලි යුද්දයක්. මෙ කල්ලි යුද්දෙට හේතුවක් වෙන්නෙත් යුවා. එයා තමයි මේකෙ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ. මෙයාගේ කැම්පස් එකේ කේස් නිසා යුවගේ තාත්තා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ.මෙයා මේ නිසා ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව. ඩිග්‍රියත් අරන් ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.ඉතින් මොකද වෙන්නේ ? එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

මනෝජ් කියන්නේ.. බොහොම දුප්පත් විදියට හරි අමාරුවෙන් ජීවත් වෙන ගමක කොල්ලෙක් .මෙය ඉගෙන ගන්න ඉස්කෝලේ exam pass වෙන්නේ ළමයි ඔක්කොම වගේ හොර කරලා.කොළ කැලි වල ලියාගෙන ගිහින් තමයි විභාගේ ලියන්නේ.. ඉතින් මේ කට්ටිය 12 වසරේ විභාගේ ලියන්න හදද්දී ගමට අලුතෙන් අපු දුෂ්යන්ත් කියන DSP නිලධාරීයා මේ වැඩේ නවත්වනවා . ඉතින් හැමෝම වගේ මේ පර exam fail වෙනවා.ඉතින් මේ DSP නිලධාරීයාගේ අවංකකම දැකල මනෝජ්ට හිතට අල්ලලා යනවා. එයා දවසක් DSP සර්ගෙන් අහනවා “ඔයා වගේ වෙන්න මොකක්ද කරන්න ඕන ” කියලා.. එතකොට DSP සර් දෙන උත්තරේ තමයි “හොර කරන එක නවත්තපං… ඒ ඇති ” ඔච්චරයි.ඔන්න ඔය වචන ටික මනෝජ්ගෙ බොක්කටම වදිනවා. ඔතනින් පස්සේ පොර හොර කරන්නේ නැතුව exam ලියල 12 වසර විභාගේ පාස් වෙනව.. ඊටපස්සේ දිල්ලියට යනවා DSP කෙනෙක් වෙන්න කියල හිතාගෙන. ඉතින් ඔය විදිහට ජීවිතේට target ඒකක් හදාගත්තු මනෝජ් DSP කෙනෙක් නෙමෙයි ඉන්දියාවේ තියෙන අමාරුම exam ඒකක් වන IPS exam එක කරලා IPS officer කෙනෙක් වෙනකන් කතාව තමයි චිත්රපටියේ තියෙන්නේ
බින්දුවට වැටිල නන්නත්තාර වෙලා ඉන්න මිනිහෙක් ගොඩ යන්නේ කොහොමද කියලා බලන්න, ජිවිතේට හොද ගැම්මක් ගන්න,IMDB අගය 9 වැනි ඉහල අගයක තියෙන මේ සුපිරි ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා..
බින්දුවට වැටිල නන්නත්තාර වෙලා ඉන්න හැම වෙලාවකම මතක තියාගන්න "JUST RESTART " දිනපන් බන්… දිනපන්!!
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.7 GB

අපේ වීරයා මුත්තයියා මුරලිදරන්ගේ ගැන තියෙන මේ සුපිරි චරිතාපදානය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

කුමන දෙයක් සිදු කළත් කිසිම දිනෙක ඔබේ ආදරය අත නොහරින්න.”
රාම් තමන්ගේයැයි කිසිම කෙනෙක් නැති සෙබළෙක්.තනිකඩ වීම නිසා ඕනෑම තැනකට බියකින් තොරව ඉදිරිපත් වීමට ඔහු පුරුදුව සිටිනවා.හදිසියේ ඔහුට ලියුම් මල්ලක් ලැබෙනවා.ඒවා ලැබෙන්නේ කොහොමදැයි ඔබ චිත්‍රපටිය නරඹා දැන ගත යුතු වන ඒ ලියුම් අතර ඔහුට අදහා ගන්නට බැරි ලියුමක් ද තිබෙනවා.ආදරණීය රාම්,ඔයාට කවුරුවත් නැද්ද? ඇයි ඔහොම බොරු කියන්නෙ? ඔබේ නමින් තැල්ල පලන්දාපු බිරිඳක් ගෙදර සිටිනවා කියලා අමතක උනා වගේ ඉන්නේ ඇයි..”ඒ විදියට ඇරඹෙන ලියුම අවසන් කරන්නේ මීට සීතා මහා ලක්ෂ්මී යනුවෙන් ලියා තබමින්.ලියුම රාම්ට සංකල්පනා බොහෝමයක් රැගෙන එන්නට සමත් වෙනවා.කුතුහලය වැඩි කරමින් දිගින් දිගටම ඔහුට ලියුම් ලැබෙන්නට පටන් ගන්නා අතර ඒ ලියුමෙ වූ කෙනෙකුගේ ලිපිනයද සඳහන් වන්නේ නැහැ.එක් දිනක් එක් ලියමනක් හරහා ලැබෙන සාක්ෂියක් හරහා ඔහු සීතාව සොයන්නට පිටත්ව යනවා.චාරිකාව නවතින තැන මට චිත්‍රපටිය නරඹා දැන දැන ගන්නට සිදු වෙනවා.
මාසයකට රුපියල් හයසීයක් පමණක් උපයන සාමාන්‍ය සෙබළකු වෙනුවෙන් සෑම දෙයක්ම අත්හරින්නට තීරණය කළ මහා රාජිනිය නූර් ජහාන්,ප්‍රේමය සම්බන්ධයෙන් ඔබට වටිනාම පාඩමක් උගන්වනු ඇති.නැරැඹිය  යුතු ම චිත්‍රපටය සමහර චිත්‍රපටි නම් කරන්නට පුළුවන්.මේ එවැනි චිත්‍රපටියක්.මේ සත්‍ය කතාවක නිර්මාණයක් බව සිහියේ තබාගෙන නැරඹීම ඔබේ හදවත තවත් මෙයට අලවා ගන්නට හේතු වේවි.
මේ ආත්මය වෙනුවෙන් මේ හොඳටම ප්‍රමාණවත්දැයි Sita Ramam නරඹා තීරණය කරන්න.
 
අදාළ පිටපත් තෙළිඟු හා හින්දි Audio Track දෙකෙන්ම යුක්ත වේ.චිත්‍රපටිය නරඹන විට ඔබට අවශ්‍ය Audio Track එක ඔබගේ player එක ඔස්සේ තෝරා ගත යුතුය.
   

*** Due to copyright issues we do not provide any torrent links ***

 

WEBRip|480p|X264|420 MB

WEBRip|720p|X264|1 GB

සෙල්ලක්කාර Maverick ගේ අවසන් පියාසැරියද
Tom Cruise ගේ Top Gun(1986)
  පලමු චිත්‍රපටය නිකුත් වී වසර 36කට පසුව තමයි Top Gun:Maverick නිකුත් වන්නේ . කතාව ගලාගෙන යන්නේ නැවතත් ටොප්ගන් වටා .  Pete Mitchell Training Instructor කෙනෙක් විදිහට තමා ටොප්ගන් එක සමග සම්බන්ද වෙන්නෙ . Tom Cruise , Jennifer Connelly , Val Kilmer සහ Miles Teller වැනි නලු නිලියන් රැසකගේ දායකත්වයෙන් ගෙතෙන කතාව කෙසේ නිම වේවිද

 

*** Due to copyright issues we do not provide any torrent links ***

සිංහල උපසිරැසි සමග පිටපත 




WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|3.5 GB

"JO JO Rabit (2019)" සිනමාපටය දෙවන ලෝක යුද්ධය තුළ ගරුත්වයෙන් හා හාස්කමෙන් පිරි ගමනක් අරඹන ගමන්මඟකි. ජෝජෝ බෙට්ස්ලර් යන නව දශකයේ ජර්මානු බාලකයෙකු වන ඔහුගේ කාල්පනික මිතුරා වන්නේ අඩොල්ෆ් හිට්ලර්ය. ජෝජෝගේ මව සැගවුණු යුදෙව් දැරියක් රැක බලා ගෙන තම නිවසේදී සැඟවී ඇති බව ජෝජෝ සොයාගන්නා විට, ඔහුගේ ලෝකයේ විශ්වාස හා අනුකම්පාව අභියෝග ගෙන එයි. මෙම අපූරු බාලකයාගේ ගමන්මඟ හරහා වෛරය, ආදරය, හා සහජීවනයේ පාඩම් සහිත ගැඹුරු හා අර්ථවත් කතාවක් එළි දක්වයි.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|360 MB

WEBRip|720p|X264|660 MB

වාග් විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක් වන ලුයිස් බෑන්ක්ස් සිය කණ්ඩායම සමඟ එක්ව අද්භූත අභ්‍යවකාශ යානයකින් පෘථිවියට පැමිණි පිටසක්වල ජීවීන්ගේ භාෂාව අර්ථකථනය කළ යුතුය.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|320 MB

WEBRip|720p|X264|800 MB

Showing all 10 results