මනෝජ් කියන්නේ.. බොහොම දුප්පත් විදියට හරි අමාරුවෙන් ජීවත් වෙන ගමක කොල්ලෙක් .මෙය ඉගෙන ගන්න ඉස්කෝලේ exam pass වෙන්නේ ළමයි ඔක්කොම වගේ හොර කරලා.කොළ කැලි වල ලියාගෙන ගිහින් තමයි විභාගේ ලියන්නේ.. ඉතින් මේ කට්ටිය 12 වසරේ විභාගේ ලියන්න හදද්දී ගමට අලුතෙන් අපු දුෂ්යන්ත් කියන DSP නිලධාරීයා මේ වැඩේ නවත්වනවා . ඉතින් හැමෝම වගේ මේ පර exam fail වෙනවා.ඉතින් මේ DSP නිලධාරීයාගේ අවංකකම දැකල මනෝජ්ට හිතට අල්ලලා යනවා. එයා දවසක් DSP සර්ගෙන් අහනවා “ඔයා වගේ වෙන්න මොකක්ද කරන්න ඕන ” කියලා.. එතකොට DSP සර් දෙන උත්තරේ තමයි “හොර කරන එක නවත්තපං… ඒ ඇති ” ඔච්චරයි.ඔන්න ඔය වචන ටික මනෝජ්ගෙ බොක්කටම වදිනවා. ඔතනින් පස්සේ පොර හොර කරන්නේ නැතුව exam ලියල 12 වසර විභාගේ පාස් වෙනව.. ඊටපස්සේ දිල්ලියට යනවා DSP කෙනෙක් වෙන්න කියල හිතාගෙන. ඉතින් ඔය විදිහට ජීවිතේට target ඒකක් හදාගත්තු මනෝජ් DSP කෙනෙක් නෙමෙයි ඉන්දියාවේ තියෙන අමාරුම exam ඒකක් වන IPS exam එක කරලා IPS officer කෙනෙක් වෙනකන් කතාව තමයි චිත්රපටියේ තියෙන්නේ
බින්දුවට වැටිල නන්නත්තාර වෙලා ඉන්න මිනිහෙක් ගොඩ යන්නේ කොහොමද කියලා බලන්න, ජිවිතේට හොද ගැම්මක් ගන්න,IMDB අගය 9 වැනි ඉහල අගයක තියෙන මේ සුපිරි ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා..
බින්දුවට වැටිල නන්නත්තාර වෙලා ඉන්න හැම වෙලාවකම මතක තියාගන්න "JUST RESTART " දිනපන් බන්… දිනපන්!!
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.7 GB

අපේ වීරයා මුත්තයියා මුරලිදරන්ගේ ගැන තියෙන මේ සුපිරි චරිතාපදානය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|3 GB

Showing all 2 results