කුමන දෙයක් සිදු කළත් කිසිම දිනෙක ඔබේ ආදරය අත නොහරින්න.”
රාම් තමන්ගේයැයි කිසිම කෙනෙක් නැති සෙබළෙක්.තනිකඩ වීම නිසා ඕනෑම තැනකට බියකින් තොරව ඉදිරිපත් වීමට ඔහු පුරුදුව සිටිනවා.හදිසියේ ඔහුට ලියුම් මල්ලක් ලැබෙනවා.ඒවා ලැබෙන්නේ කොහොමදැයි ඔබ චිත්‍රපටිය නරඹා දැන ගත යුතු වන ඒ ලියුම් අතර ඔහුට අදහා ගන්නට බැරි ලියුමක් ද තිබෙනවා.ආදරණීය රාම්,ඔයාට කවුරුවත් නැද්ද? ඇයි ඔහොම බොරු කියන්නෙ? ඔබේ නමින් තැල්ල පලන්දාපු බිරිඳක් ගෙදර සිටිනවා කියලා අමතක උනා වගේ ඉන්නේ ඇයි..”ඒ විදියට ඇරඹෙන ලියුම අවසන් කරන්නේ මීට සීතා මහා ලක්ෂ්මී යනුවෙන් ලියා තබමින්.ලියුම රාම්ට සංකල්පනා බොහෝමයක් රැගෙන එන්නට සමත් වෙනවා.කුතුහලය වැඩි කරමින් දිගින් දිගටම ඔහුට ලියුම් ලැබෙන්නට පටන් ගන්නා අතර ඒ ලියුමෙ වූ කෙනෙකුගේ ලිපිනයද සඳහන් වන්නේ නැහැ.එක් දිනක් එක් ලියමනක් හරහා ලැබෙන සාක්ෂියක් හරහා ඔහු සීතාව සොයන්නට පිටත්ව යනවා.චාරිකාව නවතින තැන මට චිත්‍රපටිය නරඹා දැන දැන ගන්නට සිදු වෙනවා.
මාසයකට රුපියල් හයසීයක් පමණක් උපයන සාමාන්‍ය සෙබළකු වෙනුවෙන් සෑම දෙයක්ම අත්හරින්නට තීරණය කළ මහා රාජිනිය නූර් ජහාන්,ප්‍රේමය සම්බන්ධයෙන් ඔබට වටිනාම පාඩමක් උගන්වනු ඇති.නැරැඹිය  යුතු ම චිත්‍රපටය සමහර චිත්‍රපටි නම් කරන්නට පුළුවන්.මේ එවැනි චිත්‍රපටියක්.මේ සත්‍ය කතාවක නිර්මාණයක් බව සිහියේ තබාගෙන නැරඹීම ඔබේ හදවත තවත් මෙයට අලවා ගන්නට හේතු වේවි.
මේ ආත්මය වෙනුවෙන් මේ හොඳටම ප්‍රමාණවත්දැයි Sita Ramam නරඹා තීරණය කරන්න.
 
අදාළ පිටපත් තෙළිඟු හා හින්දි Audio Track දෙකෙන්ම යුක්ත වේ.චිත්‍රපටිය නරඹන විට ඔබට අවශ්‍ය Audio Track එක ඔබගේ player එක ඔස්සේ තෝරා ගත යුතුය.
   

*** Due to copyright issues we do not provide any torrent links ***

 

WEBRip|480p|X264|420 MB

WEBRip|720p|X264|1 GB

Showing the single result